මාලිනියේ ගී පද / Maliniye Lyrics
මාලිනියේ
ඉන්ද්‍රජාලය
මා මනසේ
අන්ධකාරය
මා දෑස සොයනා
ඔබ දෑස නැත
රුව ඇඳුනා...
මාලිනියේ
නොරැවටෙන්
මංගල පෝරුව මස්තකයේ
අමන තරුණය
මම ඇය අත ගනිමී…
සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද
පතිවත රකිනා කුල කුමරී
අරුම පුදුමය
මම ඔබ රැක ගනිමී…
වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත
