මල් කියන්නේ කාට කාට
Mal Kiyanne Kata Kata

Lyrics

P.
B.
Song

මල් කියන්නේ කාට කාට ගී පද / Mal Kiyanne Kata Kata Lyrics

මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට
පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ…

තදින් වැස්ස වසින කලේ
මල් පාසල වතුර වලේ
වතුර පිරෙන වැහි කාලේ
නිවාඩු දෙයි ඉස්කෝලේ…

නිවාඩුවට ඇඳුම් ඔපේ
පෙන්වා මල් ළමුන් පිපේ….

දැන් මල් පාසල් නිවාඩු
ළඟදී අපටත් නිවාඩු…


Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS