මහද ගගනතලේ සොඳුරු සඳ සම්පත නුඹයි
Mahada Gagana Thale
  • Lenght : 04:02

  • Song

    මහද ගගනතලේ සොඳුරු සඳ සම්පත නුඹයි ගී පද / Mahada Gagana Thale Lyrics

    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
    මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
    මල් සම්පත නුඹයි..
     
    රුදුරු වන පුරා කටු රැඳී තුරු මත මල් පිපුණු
    මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු...//
     
    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි....
     
    කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
    මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු...//
     
    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS