ලියතඹරා.. මුදු කුසුමකි ඈ
Liyathambara Mudu Kusumaki
  • Lenght : 05:21

  • Song

    ලියතඹරා.. මුදු කුසුමකි ඈ ගී පද / Liyathambara Mudu Kusumaki Lyrics

    ලියතඹරා මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිදිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    ලියතඹරා මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිදිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    නෑ ලෝකේ ජීවේ ඇයයි
     
    මායාව මායාව ලොව රවටනා
     
    සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
    විණාවේ තත් අතර මුදු ස්වරේ ඇයමයි
    මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි
    ලියතඹරා මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිදිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    නෑ ලෝකේ ජීවේ ඇයයි
     
    මිරිගුවකි මිරිගුවකි අප රවටනා
     
    දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
    නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි
    මගෙ ජීවේ වැලි කතරේ දිය බිද ඇයයි
    ලියතඹරා මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිදිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    ලියතඹරා මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිදිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    නෑ ලෝකේ ජීවේ ඇයයි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS