ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
La Dalu Bopath Semin Selena Se
  • Lenght : 04:21

  • Song

    ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ ගී පද / La Dalu Bopath Semin Selena Se Lyrics

    ලා දළු බෝ පත්
    සෙමින් සැලෙන සේ...
    යශෝදරා දේවී...
    වාවනු බැරි තැන රහසේ හැඩුවා...
    පෙර සංසාරේ අැසුර මතක් වී...
    ලා දළු බෝ පත්
    සෙමින් සැලෙන සේ...
     
    ලේන කුළේ සිට අාගිය මග තොට
    සිටියා නොසැලෙන පහන් ටැඹක් වී...
    නිවන් දකින තුරු මේ සංසාරේ...
    පසු පස අාවා සෙවනැල්ලක් වී...
     
    ලා දළු බෝ පත්
    සෙමින් සැලෙන සේ...
    යශෝදරා දේවී...
    වාවනු බැරි තැන රහසේ හැඩුවා...
    පෙර සංසාරේ අැසුර මතක් වී...
     
    ලා දළු බෝ පත්
    සෙමින් සැලෙන සේ...
     
    තැලී සෙනේ සිත සැලී හඩන විට
    වැටී දෙපා ලග යශෝදරාවෝ
    පිපී නිවන් මල් සාධුකාර දී
    නිවී පහන් විය උදෑසනක් සේ...
     
    ලා දළු බෝ පත්
    සෙමින් සැලෙන සේ...
    යශෝදරා දේවී...
    වාවනු බැරි තැන රහසේ හැඩුවා...
    පෙර සංසාරේ අැසුර මතක් වී...
     
    ලා දළු බෝ පත්
    සෙමින් සැලෙන සේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS