කුරුල්ලන්ට ගී හදන්න
Kurullanta gee hadanna

Song

කුරුල්ලන්ට ගී හදන්න ගී පද / Kurullanta gee hadanna Lyrics

කුරුල්ලන්ට ගී හදන්න 
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු 
ආදරයයි කරුණාවයි
කාටවත් නොදී...
 
විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හන්දා....
 
කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා 
සතුටක් මට ඉන් දැනුණා....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS