HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
ජය සිරි මහ බෝධී.. රන්වැලි සෑ ආදී
Jaya Sri Maha Bodhi
Lenght :
04:18
Vocal
Dayarathna
Ranatunga
Lyrics
Chitrananda
Abeysekera
Music
Rohitha
Wijesuriya
Song
ජය සිරි මහ බෝධී.. රන්වැලි සෑ ආදී ගී පද / Jaya Sri Maha Bodhi Lyrics
ජය සිරි මහ බෝධි
රන් වැලි සෑ ආදි
මිහින්තලය ඉසුරුමුණිය
අව්කණ සිරිපා ඉමේ
රන් රන් ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙලේ
අනුරපුරය පොළොන්නරුව
තිස්සමහාරාම නුවර
රුහුණු පිහිටි මායා රට
පවසයි නිදහස් උදාව
ජය සිරි මහ බෝධි
රන් වැලි සෑ ආදි
මිහින්තලය ඉසුරුමුණිය
අව්කණ සිරිපා ඉමේ
රන් රන් ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙලේ
මහවැලි කළු කැළණි නදී
වළවේ ගිං සිසිල දිදී
නිවහල් නව ගීත ගයයි
නවෝදයට අසිරි පතයි
ජය සිරි මහ බෝධි
රන් වැලි සෑ ආදි
මිහින්තලය ඉසුරුමුණිය
අව්කණ සිරිපා ඉමේ
රන් රන් ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙලේ
හැම ගහකම මල් පිපෙන්න
හැම තුරු වැල් පල දරන්න
තිසරණ සරණේ බලයෙන්
අප සිරි ලක රැක දේවා
අප සිරි ලක රැක දේවා
අප සිරි ලක රැක දේවා
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS