ජලේ ගැඹුර ඔරුව දන්නේ නෑ
Jale Gabura Oruwa Danne Na
  • Lenght : 03:01

  • Song

    ජලේ ගැඹුර ඔරුව දන්නේ නෑ ගී පද / Jale Gabura Oruwa Danne Na Lyrics

    ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ..
    මලේ සුවද ජලය දන්නෙ නෑ..
    සිතේ අරුම නගා දන්නෙ නෑ..
    නගේ නුඹට බොරු කියන්නෙ නෑ...//
     
    ආදරෙයි... මං ආදරෙයි....
    සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්...
     
    ආදරෙයි...මං ආදරෙයි.... //
     
    ආදරෙයි... මං ආදරෙයි....
    සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්...
     
    නැන්ද මාමා මට බනීවිදෝ...
    දූව දෙන්න බෑ කියාවිදෝ...
    මැවූ සිහින සුන්ව යාවිදෝ...
    නුඹවත් මට බහක් දේවිදෝ... //
     
    ආදරෙයි... මං ආදරෙයි....
    සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්...
    ආදරෙයි...මං ආදරෙයි....
    ආදරෙයි...මං ආදරෙයි.... ////

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS