හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ
Hinahenne Mung (Nil Nayaniye)
  • Category : Music Video
  • Lenght : 04:19

  • Song

    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ ගී පද / Hinahenne Mung (Nil Nayaniye) Lyrics

    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නෙ
    ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නෙ
    ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නෙ
    අත ගන්න රැකගන්න
    මට ඉන්න නිල් නයනියේ
     
    කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
    හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
    දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ
    ජීවිතේ හසරැලි ආදරේ අබිමන්
     
    සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
    පවනේ සැඟවී අපි යන්නෙ නෑ
    මෙලොවේ කිසිදා වෙන් වෙන්නෙ නෑ
    ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ
     
    හිනැහෙන්නේ මං... //
     
    කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
    හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
    දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ
    ජීවිතේ හසරැලි ආදරේ අබිමන්
     
    හිනැහෙන්නේ මං... //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS