හදවත පාරන සොඳුරු හැඟුම්
Hadawatha Parana Soduru Hagum
  • Category : Music Video
  • Lenght : 04:02

  • Song

    හදවත පාරන සොඳුරු හැඟුම් ගී පද / Hadawatha Parana Soduru Hagum Lyrics

    හදවත පාරන සොඳුරු හැඟුම්
    හිරකර ගෙන සිටියා ඇති දැන්
    සවනට ලංවී ආදරයෙන්
    කියන්න කාලය දැන් ඇවිදින්..//
     
    ඇසට ඇස තියා බලාන ඉන්න
    ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
    නිමක් නැතිව මල් හාදු පුදන්න
    හිනා වෙලා මගෙ පෙම පිළිගන්න
     
    කඳුළු පිසදමා සිනහ නගන්න
    අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
    සංසාරෙම එක් වෙලා හිඳින්න
    මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න
     
    හදවත පාරන සොඳුරු හැඟුම්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS