එපා.. කඳුළැල් සලා.. හඬන්නට ඔබේ නෙත
Epa Kandulel Sala
  • Lenght : 05:09

  • Song

    එපා.. කඳුළැල් සලා.. හඬන්නට ඔබේ නෙත ගී පද / Epa Kandulel Sala Lyrics

    එපා කඳුළැල් සලා
    හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳ ගලා
    සිපගනී නුබේ මුව
     
    එපා කඳුළැල් සලා
    හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳ ගලා
    සිපගනී නුබේ මුව
     
    එපා සුසුමන් සලා
    රිදවන්න ඔබේ හද
    එපා සුසුමන් සලා
    රිදවන්න ඔබේ හද
    සියොත් කැල ගී ගයා
    සතපවයි ඔබේ සිත
    සතපවයි ඔබේ සිත
     
    එපා කඳුළැල් සලා
    හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳ ගලා
    සිපගනී නුබේ මුව
     
    ආදර හැඟුමන් සලා
    මිරිඟුවක වෙලෙන්නෙපා
    ආදර හැඟුමන් සලා
    මිරිඟුවක වෙලෙන්නෙපා
    ඔබේ හද පුදසුනේ
    හිමිකුමරු එනතුරා
    හිමිකුමරු එනතුරා
     
    එපා කඳුළැල් සලා
    හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳ ගලා
    සිපගනී නුබේ මුව
     
    එපා කඳුළැල් සලා
    හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳ ගලා
    සිපගනී නුබේ මුව
    මල් සුවඳ ගලා
    සිපගනී නුබේ මුව
    මල් සුවඳ ගලා
    සිපගනී නුබේ මුව

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS