ඈත එපිට ගම්මානෙන් නැග එන
Atha Epita Gammanen Naga Ena
  • Lenght : 03:30

  • SongLiveCoverKaroke

    ඈත එපිට ගම්මානෙන් නැග එන ගී පද / Atha Epita Gammanen Naga Ena Lyrics

    ඈත එපිට ගම්මානෙන් නැග එන
    බටලී හඬ අතරේ..
    ඉතාම දුක්බර කවියක් මතුවෙද
    ඇය නිදි නොමැති පැලේ..//
     
    මලානිකව හද එලිය ගලා එන
    අම්බලමක හෙවනේ..//
    බලාහිදිමි ඔබ හිදින විමන් දොර
    දැල්වෙන එලිය බදේ..
     
    ඈත එපිට ගම්මානෙන්...
     
    වේදනාව නෙතු අගට ගලාලා
    ඉකිලන නිහඬ රැයේ..//
    නීල නුවන් තරු කැට බොදවෙනවා
    කාටත් හොර රහසේ..
     
    ඈත එපිට ගම්මානෙන්...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS