අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
Apa Hamuweema Wenweema Do Adare
  • Lenght : 04:20

  • Song

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ ගී පද / Apa Hamuweema Wenweema Do Adare Lyrics

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
     
    පෙම්වන්තියේ මා හැඬුවා දරා
    ප්‍රේමේ නමින් වේදනා
    ඒ සිත යාමේ සැමරුම් කියා
    ලියවේවි මගෙ චේතනා
     
    රන් තාරකාවෝ දිලුණා එදා
    ගෙනදී නැවුම් කල්පනා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    මතුදා ගෙනේ ප්‍රාර්ථනා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS