HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හොහ් හො හොහ් හො හෝ ... හොහ් හො හොහ් හො හෝ ... යුද්දෙටත් ඇවිත් පෘතුගිසි ලන්දෙසින් සමග ඉං ග්‍රිසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ යුද්දෙටත් ඇවිත් පෘතුගිසි ලන්දෙ සින් සමග ඉංග්‍රිසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ තුංග වූ බලය හමුවේ චෝ ලයින් පවා පැ රදූ ඒ තමයි අපේ ඉතිහා සෙ ක කතන්දරේ ආ... ආආආ.... ආආආ.... ආආආ.... කොන්ද නොනැමුවත් ජාතිය දොන් ජුවන් වගේ රූකඩ අන්දලයි කලින් කල මේ රට යටත් කළේ රට යටත් කළේ නින්දගම් ඉඩම් පුදකර නම්බු නාමයෙ න් තුට කර ගැ ත්තො බෝ කරන් සුද්දන් රට යටත් කළේ ගැත්තො බෝ කරන් සුද්දන් රට යටත් කළේ (ඕ ඔඕ ඕ ඕ.... යුද්දෙටත් ඇවිත් පෘතුගිසි ලන්දෙ සින් සමග ඉංග්‍රිසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ තුංග වූ බලය හමුවේ චෝ ලයින් පවා පැ රදූ ඒ තමයි අපේ ඉතිහා සෙ ක කතන්දරේ ආ... ආආආ.... ආආආ.... ආආආ... සිංහලෙන් උගත් ඩො යිලිගෙ කූට වූ උපා නොම දැ න ගිවිසුමක් එදා උඩරට අත්සනුත් කළේ අත්සනුත් කළේ අන්තරා සියක් ආව ද දේශයේ උතුම් නිදහස දන්ත දා සමිඳු රැකදෙයි රත්තරන් පුතේ දන්ත දා සමිඳු රැකදෙයි රත්තරන් පුතේ යුද්දෙ ටත් ඇවිත් පෘතුගිසි ලන්දෙ සින් සමග ඉංග්‍රිසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ තුංග වූ බලය හමුවේ චෝ ලයින් පවා පැ රදූ ඒ තමයි අපේ ඉතිහා සෙ ක කතන්දරේ හොහ් හො හොහ් හො හෝ ... ඔඔ ඕ... හොහ් හො හොහ් හො හෝ ... ඔඔ ඕ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS