යකඩ මනමාලී ගී පද / Yakada manamali Lyrics
ආර්ට් පුරවපු
කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
මාත් දකිනවා
මේ සොසයිටියෙ
හුඟක් වැඩ කෑලි
ස්මාට් තිරවල
දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි
එකතු කරගෙන පරණ
බඩු කෑලි
දිලෙන සියුමැලි
යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ
යකඩ මනමාලි
සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
ඒත් පොඩි උන් අඬනවා
මඟ බලන් ඇති ගෑනි
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති //
එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි
