වනපස මලේ
Wanapasa Male
  • Year : 2023

  • Song

    වනපස මලේ ගී පද / Wanapasa Male Lyrics

    yrics:
     
    (Pre-chorus)
    සැඟවී වනේ පිපිලා උදේ - අවිහිංසකම රහසක් කියා
    විඳි වේදනා දෙනෙතින් මුදා - මගෙ ජීවිතේ අලුතෙන් ලියා
    (Chorus)
    හැඟුමන් පවා හිත කිති කවා - සිටියා බලා නුඹෙ නෙත් දිහා
    පෙරුමන් පුරා හමු වූ මලේ - හද සනසනා සුවඳයි ඔයා
     
    (Verse I)
    දෑසින් ලියූ කවි පද පුරා - බැඳි ආදරේ තේරුණා
    ඈතින් ඉඳන් සිහිනෙන් පවා - නුඹෙ ලෝකයේ තනි වුණා
    (Chorus)
    හැඟුමන් පවා හිත කිති කවා - සිටියා බලා නුඹෙ නෙත් දිහා
    පෙරුමන් පුරා හමු වූ මලේ - හද සනසනා සුවඳයි ඔයා
     
    (Verse II)
    නොගෙවී රැඳී කෝකිල සමේ - නුඹ එනතුරා හිටියා බලා
    ඔය නිල් නුවන් මගෙමැයි කියා - මට ඉඟි කළා නුඹෙ නෙත් පවා
    (Chorus)
    පෙරුමන් පුරා හමු වූ මලේ - හද සනසනා සුවඳයි ඔයා
    වනපස මලේ මම දන්නවා - නුඹෙ ආදරේ කාටද කියා
    නුඹෙ ආදරේ කාටද කියා - නුඹෙ ආදරේ කාටද කියා
    නුඹෙ ආදරේ..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS