HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
නම් දෙක එක ළඟ ලිව්වම එක හදවතයිනේ ඇන්දේ අපි දෙන්නෙක් උනාට අපි හිටියේ එක්කෙනෙක් වගේ සමුදෙන්නේ කොහොමද ඔයාට ඔබ මගේ හුස්ම වගේ මගේ හදවත නිවන්න පුළුවන් ඔබට විතරයි ලඳේ තාවකාලිකව මුණ ගැහුන පෙම්වන්තයෝ දෙන්නෙක් විලස අපි දෙන්නගේ ආදර පුවත මුසුවෙයි හෙට ඉතිහාසයට // වැස්ස වාගේ නුඹ එන්න ඇවිත් මා තෙමලා යන්න මට ලොකු තනිකමක් දැනෙනවා දවස තිස්සෙම මට තියන රාජකාරිය ඔබ මැණික ඒ තරමටම ඇබ්බැහි වෙලා ..... තාවකාලිකව මුණ ගැහුන පෙම්වන්තයෝ දෙන්නෙක් විලස අපි දෙන්නගේ ආදර පුවත මුසුවෙයි හෙට ඉතිහාසයට // අන්දකාරේ වැටෙනකොට කඳුළු උරනවා පපුවට ඒ තරමටම මට රිදෙනවා සඳට බෑ අහසේම ඉන්න ඉරත් එනවා පායන්න නුඹත් අහසක් වගේ ඉන්නවා තාවකාලිකව මුණ ගැහුන පෙම්වන්තයෝ දෙන්නෙක් විලස අපි දෙන්නගේ ආදර පුවත මුසුවෙයි හෙට ඉතිහාසයට //
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS