HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා එන්න යන්න මල් මාවතේ සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ පුංචි ආදරේ කතන්දරේ ආදරේ නමින් දිලෙන පහනේ පහන් සිලේ දීප්ති බින්දුවයි ඔබ නයනේ ඒ පහන් වැටේ එළිය අප හා සිනාසුණා යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා එන්න යන්න මල් මාවතේ සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ පුංචි ආදරේ කතන්දරේ රාත්‍රියේ රිදී පොකුරු තරුවේ ඇඳී තියේ රත්තරන් රුවින් පෙම් රේඛා ජීවමාන වේ සුවඳ හිරිමල් යොවුන් වියේ පෙමේ සුසුම් පවා සුන්දරයි සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා එන්න යන්න මල් මාවතේ සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ පුංචි ආදරේ කතන්දරේ පුංචි ආදරේ කතන්දරේ එන්න යන්න මල් මාවතේ එන්න යන්න මල් මාවතේ පුංචි ආදරේ කතන්දරේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS