HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං // කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන් නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන් බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම් බරද කියාපන් කෙල්ලේ බරද කියාපන් ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS