HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සෙනෙහස දෙවොලකි පුදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි ආයාචනයට මසිත ගැයූ ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී සෙනෙහස දෙවොලකි පුදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි සුසුමට කඳුලට ලෙන්ගතු වී සැනසෙන්නද මා කෙලෙස යළි // ආදරයට හිමි කඳුලු බිඳු සාගරයට මුසු වේද මතු සෙනෙහස දෙවොලකි පුදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි සසරින් සසරට එකට බැඳී මෙතුවක් ආ මග අද නැවතී // ජීවිතයම එක රැයක දුටු සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු සෙනෙහස දෙවොලකි පුදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි ආයාචනයට මසිත ගැයූ ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී සෙනෙහස දෙවොලකි පුදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS