HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සීතල සඳ එළියේ.. පිදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ… බඹරො නුඹ නාඬන් බඹරො නුඹ නාඬන් සීතල සඳ එළියේ.. පිදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ… බඹරො නුඹ නාඬන් බඹරො නුඹ නාඬන් සඳලු තලාවේ මුනින්තලාවී ඈත බලගෙන කඳුලු සලන්නි සඳලු තලාවේ මුනින්තලාවී ඈත බලගෙන කඳුලු සලන්නි පරසතු මල් මකරන්ද සුවඳ මැද බඹරො නුඹ නාඩන්.... බඹරො නුඹ නාඩන් සීතල සඳ එළියේ.. පිදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ… බඹරො නුඹ නාඬන් බඹරො නුඹ නාඬන් සදාහරිත වන රේඛා මැද්දේ මලානිකව ගලනා සඳ එළියේ සදාහරිත වන රේඛා මැද්දේ මලානිකව ගලනා සඳ එළියේ රෑ හීනෙන් මුව ගෑ අඳුනක් දැක බඹරො නුඹ නාඩන්- බඹරො නුඹ නාඩන් සීතල සඳ එළියේ.. පිදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ… බඹරො නුඹ නාඬන් බඹරො නුඹ නාඬන් සීතල සඳ එළියේ.. පිදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ… බඹරො නුඹ නාඬන් බඹරො නුඹ නාඬන්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS