සේද සිහින සුදු දුන්හිඳ ඔබ ගී පද / Seda Sinindu Sudu Lyrics
සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකුළ ගිරි හිස මම
මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද.............
නීල නුවන් නිල් තරු එළියට
පෙම් ගීත ගයන මළ හිරුදෝ මම
පාරමිතාවෙන් යළි උපදින
බැස යන්නද ජීවිත පියගැටපෙළ.............
මාළිගාව ළඟ පය පාමුල
සුදු නෙළුමද මම සඳකඩ පහනක
නාද නගන සඳ සඳළුව මත
ඉමි පාද සළඹ ගීයට පෙම් බැඳ............
