සාරන්‍යා
SARANYA
  • Category : Music Video
  • Year : 2022

  • Song

    සාරන්‍යා ගී පද / SARANYA Lyrics

    දෙව්ලොවින් හසුන් පතක් පාවෙලා අවාදෝ..
    පුංචි අත් වලින් ලියු ගිතයක් තිබුනාදෝ..
    සඳ පිනි රත්‍රියේ ඔයා හොරෙන් අපේ ලඟින් උන්නාදෝ..
    නුඹ මේ ජිවිතේ හිනාවකින් අර්ථයක් හැදුවාදෝ..
     
    තරුවක් තරුවක් නුඹ රෑ නිල් අහසේ 
    අපගේ තුරුලේ නැලවූ
    සුලඟක් සුලඟක් වගේ හිත නැලවූ
    දුවනී නුඹයි හිතම සැනසූ
     
    නිදහසින් ලෝකය විඳගනින් ලය නුඹේ උනුහුමින්..
    නුඹේ ලගින් සෙවනැල්ලක් වෙමින් රැකගමි ආදරෙන්...
    නැලවෙම් මා මගේ දුව නැලවෙම් මා ලය තුරුලේ මා...
    සැනෙසෙන් මා නුඹ  දැක සැනසෙම් මා මුලු බවයේ මා..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS