HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි... මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරේ ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි සඳපාන ඔබ වැනී නිල් අහසේ නැලවුණී මගෙ නෙත්පුරා ගැලූ අනන්ත සතුට නිම් නැතී සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි... මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි මා ඔබෙන් පැතූ පැතුම් ආදරෙන් ගෙනා රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා මනමාල සිත පුරා දඟකාරකම තියා ඔබ මා ලඟින්ම නතරවෙන්න ආදරෙයි කියා සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි... මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS