HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සංසාර ආරණ්‍යයේ මේ රම්‍ය වන තීරයේ........ පුසුබක් ලෙසින් රැදුනා ද මා ඒ සුවඳ සිහිනයකි සංසාරයේ........ හා......හාහ.......හා........ උප නූපන් හැම ආත්මයේ මේ සෞම්‍ය මිටියාවතේ....... කොතරම් දුරක් ආවාද මං ඒ ඇසුර සිහිනයකි සංසාරයේ........ නදියක් ලෙසින් ගලමි දෑලේ පිපෙන මල්.......... සිඹිමින් සදා ආදරෙන් කුමුදක් ලෙසින් පිපෙමි තුරුලේ රැයෙක මං........ සැග වී සඳේ කාන්තියෙන්......... සැග වී සඳේ කාන්තියෙන්......... ඒ සුවඳ සිහිනයකි සංසාරයේ......... ඒ සුවඳ සිහිනයකි සංසාරයේ......... අහසක් ලෙසින් නැගෙමි නොහෙලා ලොවක ගිම්......... රහසින් උදා ස්නේහයෙන් තරුවක් ලෙසින් එබෙමි අඳුරේ රැයෙක මං......... අහසේ ඔබේ නිලබරින්........ අහසේ ඔබේ නිලබරින්......... ඒ රහස සිහිනයයි සංසාරයේ ඒ අඳුර සිහිනයයි සංසාරයේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS