සඳ රෑ සිහිනයේ Sanda Re Sihinaye
සඳ රෑ සිහිනයේ ගී පද / Sanda Re Sihinaye Lyrics
සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ
කඳූළැල් පියන් වසනා වෙලේ
අඬණා යුග නෙතූ
තවරා කසුන් හසකැන් දොවා
ළංවී හද පිදූ
සරසා ආදරෙන්
තනිවී ඒ රැයේ
සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ
දහවල් පැයේ යනෙනා මඟේ
දකිණා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ රැඳි අතින්
සැඟවී වෙන්වෙලා
තනිවී ඒ රැයේ
සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS