HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ කුමරියකගෙ දුක් ගීයක් ඇසුනා දැන් නිරන්තරේ සඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ කුමරෙකුගේ දුක් ගීයක් මතුවූවා නිරන්තරේ පෙම් ගඟ කැලතී යයි දෙඅත ඇදී නොපිපෙන මල් පිබිදෙන දින කවදා ඔබ නිදන රැයේ නොනිදන මසිතේ ඔබ නිදන රැයේ නොනිදන මසිතේ තෙරපෙනවා අපමණ හැඟුම් ප්රියේ තෙරපෙනවා අපමණ හැඟුම් ප්රියේ සිත ආදරයෙන් කැළඹී සඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ කුමරෙකුගේ දුක් ගීයක් මතුවූවා නිරන්තරේ මොනවද ඇසුවා - පිළිතුරු ලැබුණා කුමරිය කුමරුට සිය හිත පිදුවා මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා කුමරිය කුමරුට සිය හිත පිදුවා තෙරපෙනවා අපමණ හැඟුම් ප්රියේ සිත ආදරයෙන් කැළඹී සඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ කුමරෙකුගේ දුක් ගීයක් මතුවූවා නිරන්තරේ සඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ කුමරියකගෙ දුක් ගීයක් ඇසුනා දැන් නිරන්තරේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS