සැනසෙන්නම් මා
Sanasennam Ma
  • Category : Music Video

  • Song

    සැනසෙන්නම් මා ගී පද / Sanasennam Ma Lyrics

    රෑ අහසේ තරු දිලුනට
    නෑ එලියක් සඳ වාගේ
    ජීවිතයට මොනවා තිබුණද
    නෑ කිසිවක් නුඹ වාගේ
     
    සැනසෙන්නම් මා
    නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ජීවිතයම
     
    සරලයි නම් මා
    නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ඉපිලෙයි සිත
     
    පාට ඉතිරෙන දේදුන්නක හැඩ
    පාවී යන්නෑ සුළෙෙඟ් බොඳවී
    ලෝකය ගැන නුඹ දකිනා සිත
    පාට පාට දේදුන්නක් වාගේ
     
    සැනසෙන්නම් මා
    නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ජීවිතයම
     
    සරලයි නම් මා
    නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ඉපිලෙයි සිත
     
    සැනසෙන්නම් මා ///

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS