සමනල වැව
Samanala Wewa
  • Category : Lyrics Video
  • Year : 2023

  • Song

    සමනල වැව ගී පද / Samanala Wewa Lyrics

    සමනල වැව ළඟ පුටුවක ඉඳගෙන
    බෙලිහුල් ඔය අහසේ
    තරු ඇවිලෙන හැටි බලා ඉමු අපි
    හමුවී සංසාරේ...
     
    එදා ඔබෙන් මා ඉල්ලා සෙනෙහස
    හැඬූ කඳුළු බිඳුවේ
    පැල්ලම් ඇත සුරැකිව තවමත් මගෙ
    ළඟ ඇති ලේන්සුවේ...
     
    අතීතය වල දැමූ තැන්වල
    පස් ගොඩැලි අස්සේ
    ඔබේ සුසුම් වල සුවඳක් ඉඳහිට
    පාරයි මගෙ මතකේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS