HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රට කරවන්ට නම් රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ දළදා මැදුර අධිකව මිල කල හැකිය සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය කලුගල් වලට විකුණා ගෙන සීගිරිය සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය රට කරවන්ට නම් රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ හෝර්ටන් තැන්න දි ක්‍රීඩා පිටියකට පවරා සිංහරාජය ලී මෝලකට දුන්හිඳ ඇල්ල හරවා ජලවිදුලියට සමනළ කන්ද බදුදෙමු හෝටලයකට රට කරවන්ට නම් රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS