රාගී රාගී
RAAGI RAAGI
  • Category : Music Video
  • Year : 2023

  • Song

    රාගී රාගී ගී පද / RAAGI RAAGI Lyrics

    රාගී රාගී සඳ පායා දම් 
    ගෑවී ගෑවී තරුවක් දල්වම් 
    තාමත් දැන් හිත හිත මං හීනය විමසම්
    පළඳා මල් නුඹ එනකන් බලා අනන්තේ
    මන මන කළඹන මනෝ කරත්තේ
     ගානු නුරා මූණ තෙමා දෑස දෙපැත්තේ 
    එන්න හාද වෙලා ඉමු වාඩි වෙලා 
    ගමු හාදු බෙදා අපි සොයා අනන්තේ 
     
    හොඳ කාලේ අන්ධකාරේ  හොඳ කාලේ ආලේ අන්ධකාරේ 
    සඳ මාගේ සොයා ආවේ සඳ මාගේ සාරේ සුරා දහරේ
     
    මත් වූ දා ආලේ කර්තෘ නුඹ මාගේ
     
    මල මල විකසිත හැඟුම් වසන්තේ  
    දෑස  පුරා පේන තුරා පාළු නොමැත්තේ
    හිත පාට කළා තරු යාය බලා
    මා ළඟට වෙලා අපි සොයා අනන්තේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS