HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ කිම ද රණ තිසර ලියතඹර පෙති ගිලිහියේ කවුරුන් ද මල් වයසෙ මගෙ යහන ගිනිබත් කළේ මනමාලියේ මනමාලියේ දඟකාරියේ... බිඟු දබර කළ සිතේ දිය බොරවෙලා විෂ බඹර තුඩුවලට පෙති හැකිලිලා දෙකොපුල් රිදුණා ද දඟකාරියේ // කියන් ළඳේ මට රහසේ ඔබට මං පණ වගේ ආදරේ // පෙම වහන් කළ සිතේ නෙතු වැළලිලා විහඟ ගී රාවයෙන් තෙරපිලා සෙනෙහස ලැබුණා ද දඟකාරියේ // කියන් ළඳේ මට රහසේ ඔබට මං පණ වගේ ආදරේ // පුංචි දඟකාරියේ.....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS