HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ මගේම පියවර මත පිය නඟමින් ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින් ගිරි ශිඛර මුඳුන් වල වන ලැහැබේ අතු අග දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ පිය සටහන් මැකී නොමැත තව රළු බොරලු ගමන් මග වැලි තලා වැනිය අද හැරී බලමි මම් ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින් නොයේද මතුවට ඔබත් මමත් හමුවන දවසක් පිය සටහන් මැකී නොමැත තව
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS