පිපිච්ච මල් උඩ
Pipichcha mal uda

Song

පිපිච්ච මල් උඩ ගී පද / Pipichcha mal uda Lyrics

පිපිච්ච මල් උඩ වැටිච්ච පිනි පොද
හිතිච්ච දේ කර දෙයි
මැරිච්ච මල් ටික වැටිච්ච යුරු දැක
බටිච්චියක් දුවතෙයි ...//
 
පැලිච්ච දන් වල පිරිච්ච පැණි ටික
කිරිල්ලියක් උරතෙයි
තැලිච්ච දන් ගෙඩි විසික්ක කරමින්
නැටිච්චියෙක් නටතෙයි...//
 
වරිච්ච බිත්තියෙ හැදිච්ච කූඩුවෙ
කුරුළු පැටවූ නටතෙයි
තනත් තනෙන තම් දනත් තනෙන තම්
තාලෙට උන් නටතෙයි...//

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS