HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවෙන හීනේ.... නුඹ කොතැන හිටියා... මතක සැමරුම් අතරේ... ජීවිතේ තිබුනා.... හඩන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා... ඇත්තමයි නුඹ අහසක්.. වගේමයි සිතුනා.. නුහුරු නුපුරුදු හීන අරන් ලගට ඇවිදින් තුරුලුවෙමින් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් මිරිඟුවක හිත තියලා.. නුඹ දුරක ඇදුනා.. රංචු ගැහෙනා රෑනේ.. තනිකමක් දැනුනා ඇසිල්ලක දුටු හීනෙන්.. සිත හුගක් රිදුනා.. අරුත නොදකින සෙනෙහේ.. ඔය නමත් රැදුනා... පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS