HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම් හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්.. නුරාගික පැතුම් - පිපාසිත සිතුම් මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්.. නියාළුව හදින් - පියා නෙතුපියන්.. යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්.. මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්.. අරාජික පරාදීසය සොයා එමි සිතින්.. පෙමාතුර හැඟුම්... අරා සිරි යහන් - නිදා වැතිරෙමින්.. සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්.. සුරා මල් පැණින් - පොඟා යුග ලවන්.. පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්.. පෙමාතුර හැඟුම්...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS