HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී..// ඔබ ගොළුයි සිතත් නිදි ඔබව තාම මටද හිමි ඔබව තාම මටද හිමි මිරිඟුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි..// හිමි නැතැත් ඔයා ඉතින් මම තවත් ඔබේ ළඟයි මම තවත් ඔබේ ළඟයි ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී ඔබ ගොළුයි සිතත් නිදි ඔබව තාම මටද හිමි ඔබව තාම මටද හිමි ඔය හිතින් පිදූ පෙමින් ඇත දහස් ගනන් පැතුම්..// ඔබ ගියත් මගේ ළඟින් මගේ හිතත් යන්න අරන් මගේ හිතත් යන්න අරන් ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී ඔබ ගොළුයි සිතත් නිදි ඔබව තාම මටද හිමි ඔබව තාම මටද හිමි ඔබව තාම මටද හිමි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS