HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඔයා නිසා හඬලා - මගේ ඇසුත් රිදුණා තරහ වෙලා - හැර ගිය දා පාළුවේ උන්නේ - වේදනා දැනුණේ..// සිහිකරලා ඔබ ගැන මා හඬලා තව මට නෑ සැනසිල්ලක් ලැබිලා පෙම බිඳලා ඔබ ගිය දා ඉඳලා තනි වීලා ඉන්නේ සැමදා ඔයා නිසා හඬලා - මගේ ඇසුත් රිදුණා සෙනෙහස මා මඳ සුළඟක් කරලා පා කෙරුවා එන ලෙස ඔබ සොයලා සුසුමක් වී ඒ සුළඟේ එතිලා එනු මැනවි මා හා බැඳිලා ඔයා නිසා හඬලා - මගේ ඇසුත් රිදුණා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS