HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මේවා Chill ආතල් නම් පටලගන්නෙපා බීලා වැඩිවෙලානම් පදින්න යන්නෙපා රතු කහ කොළ මැද්දේ අතරමං වෙලා මං ආ ඔව් මේක ගොඩක් වෙනස් බන් මගේ ලග නැලවුනු ඒ කාලේ Shawty උබේ එකාට වඩා මං හරි Naughty දැන් ඉන්න කෙල්ලන්ගේ මූනුවල පොටි ඇහුවොත් කියන්නේ අනේ මං තාම චූටි කාමෙට මත් වෙලා ඉන්නේ මං රාගෙන් හීය වැදුන්නෑ මල් සරාගෙන් බීජ හටගන්නේ මලේ පරාගෙන් හැමදේම කරපු උන් එන්නේ බබාවෙන්න නැලවෙන්න කියන්නම් සද්දෙට දාගන්න පදම්වෙන්න කන් පිනවන්න මේකත් එක්ක් ගහට මුවා වෙන්න ඩෙග ඩෙග පරි රඹුට කැකිරි මගේ සීමාවෙන් ඇතුලට ආවොත් අහුවෙයි උබට කිලි මං ගැන දන්න උන් මං ගැන හොදට දනී සෙල්ලම කිරි හට්ටියක්නම් මං තමයි ඩෝ පැණි වෙලා උබලා මොකද Panic සලකපු උන්ට සලකන්න වෙලාගන්නෑ බැමි මං ඔව් හදට යං මං නැති දාට සෙල්ලම ඉන්නේ සංකාවෙන් බන් මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ // අරෙන්නේ ඇස් ඉබේට තේරුම්ගද්දි නැත්තන් නෑ නින්ද ලැජ්ජවෙන්නේ නැ මං කියන්න ඒ දුක වින්ද බල්ලෝ බිරුවට වැඩක් නෑ පාත් උන්නැ කන්ද ලස්සනයි සමාජේ විදින මිනිස්සුන්ට අන්ධ අච්චර මෙච්චර සීමාවක් නෑ ආශ්‍රේ කරද්දි මනුස්සකම් මේ වචන යන්නේ කාගේ කාගෙත් ගලවන් කන් වටෙන්ම ආවට කුණාටු නෑ ගනන් ගන්නේ මං පිටකවරෙන්නම් පොතක් මනින්නෙපා උබලා චූටි මං ගිය තැන් දැකලවත් නෑ.... ඔව් භාගෙටවත් නෑ.... ඔය දැගලිල්ලට ගැහුවනම් උබට ඇපත් නෑ.... මට මදි නිසා හැප්පෙන්නේ නෑ.... උබලා චූටි මං ගිය තැන් දැකලවත් නෑ.... ඔව් භාගෙටවත් නෑ.... ඔය දැගලිල්ලට ගැහුවනම් උබට ඇපත් නෑ.... මට මදි නිසා හැප්පෙන්නේ නෑ.... රම්පෙට පොරි අදින්නෙපා ගෝරිනම් අහුවුනොත් දානවා අල්ලලා හොද පෝලිමක් කියන්නේ වගකීමෙන් ඇස් දෙකෙන් දැක්ක Story මන් මේ මොනාද Diss ඒ ඌ මගේ දෝණි බන් ඇහුවොත් Rapper ලු අහුවුනොත් ඇප නෑ ලූ අනේ හුකේ නන්නානේ විකුණපන් කද මාළු අප්පටසිරි මෙන්න මේක ඌට වැදිලාලු බොරුනම් බලපන් පැත්තට වෙලා ඌ අඩනවලූ.... මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ මේක Chill මේක Chill මේක Chill ඒ // උස්සන්න අත් දෙක, දෙන්න Clap එක ප්‍රශ්න පැත්තක තියලා දැන් නටමුද මොකද කලබල, අහක බල බල නිතඹ වන වන යන්නේ ඒ කව්රුද අටුව කඩා පුටුව හදන්න වෙන්නෑ මං මෝඩ ගොඩක් කෙල්ලෝ කැතයි නැත්තම් මූනේ Powder වචනෙන් නැලෙව්වා බැස්සම කොහෙත් Border තාලෙට නැලවෙද්දි ඉග සුග කොල්ලෝ Order KELWIZ කියන්නේ වචන වගේ මං Cheese පළවෙනි Shot එක මං ගහන්නේ Neat ඔය ළමයි තද කරගන්න ආසන පටි Seat මේවා පදමට හැදුනේ Visler ගේ අතින් Beat කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉදගෙන කජු කනවා ඔය ගස්සලා පද්දලා වැඩ දාන නංගිලා Cream නැති දාට බලු වෙනවා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS