මේවා චිල්
Mewa Chill
  • Category : Music Video
  • Year : 2023

  • Vocal

    Kelwiz
    Lyrics

    Kelwiz
    Song

    මේවා චිල් ගී පද / Mewa Chill Lyrics

    මේවා Chill ආතල් නම් පටලගන්නෙපා
    බීලා වැඩිවෙලානම් පදින්න යන්නෙපා
    රතු කහ කොළ මැද්දේ අතරමං වෙලා මං
    ආ ඔව් මේක ගොඩක් වෙනස් බන්
     
    මගේ ලග නැලවුනු ඒ කාලේ Shawty
    උබේ එකාට වඩා මං හරි Naughty 
    දැන් ඉන්න කෙල්ලන්ගේ මූනුවල පොටි
    ඇහුවොත් කියන්නේ අනේ මං තාම චූටි
     
    කාමෙට මත් වෙලා ඉන්නේ මං රාගෙන්
    හීය වැදුන්නෑ මල් සරාගෙන්
    බීජ හටගන්නේ මලේ පරාගෙන්
    හැමදේම කරපු උන් එන්නේ බබාවෙන්න
     
    නැලවෙන්න කියන්නම් සද්දෙට දාගන්න
    පදම්වෙන්න කන් පිනවන්න මේකත් එක්ක්
    ගහට මුවා වෙන්න
     
    ඩෙග ඩෙග පරි රඹුට කැකිරි මගේ සීමාවෙන්
    ඇතුලට ආවොත් අහුවෙයි උබට කිලි
    මං ගැන දන්න උන් මං ගැන හොදට දනී
    සෙල්ලම කිරි හට්ටියක්නම් මං තමයි ඩෝ පැණි
     
    වෙලා උබලා මොකද Panic
    සලකපු උන්ට සලකන්න වෙලාගන්නෑ බැමි මං
    ඔව් හදට යං මං නැති දාට
    සෙල්ලම ඉන්නේ සංකාවෙන් බන්
     
    මේක Chill මේක Chill මේක Chill ඒ
    මේක Chill මේක Chill මේක Chill ඒ
    මේක Chill මේක Chill මේක Chill ඒ
    මේක Chill මේක Chill මේක Chill ඒ //
     
    අරෙන්නේ ඇස් ඉබේට තේරුම්ගද්දි නැත්තන් නෑ නින්ද
    ලැජ්ජවෙන්නේ නැ මං කියන්න ඒ දුක වින්ද
    බල්ලෝ බිරුවට වැඩක් නෑ පාත් උන්නැ කන්ද
    ලස්සනයි සමාජේ විදින මිනිස්සුන්ට අන්ධ
     
    අච්චර මෙච්චර සීමාවක් නෑ ආශ්‍රේ කරද්දි මනුස්සකම්
    මේ වචන යන්නේ කාගේ කාගෙත් ගලවන් කන්
    වටෙන්ම ආවට කුණාටු නෑ ගනන් ගන්නේ මං
    පිටකවරෙන්නම් පොතක් මනින්නෙපා
     
    උබලා චූටි මං ගිය තැන් දැකලවත් නෑ....
    ඔව් භාගෙටවත් නෑ....
    ඔය දැගලිල්ලට ගැහුවනම් උබට ඇපත් නෑ....
    මට මදි නිසා හැප්පෙන්නේ නෑ.... 
     
    උබලා චූටි මං ගිය තැන් දැකලවත් නෑ....
    ඔව් භාගෙටවත් නෑ....
    ඔය දැගලිල්ලට ගැහුවනම් උබට ඇපත් නෑ....
    මට මදි නිසා හැප්පෙන්නේ නෑ....
     
    රම්පෙට පොරි අදින්නෙපා ගෝරිනම් 
    අහුවුනොත් දානවා අල්ලලා හොද පෝලිමක්
    කියන්නේ වගකීමෙන් ඇස් දෙකෙන් දැක්ක Story මන්
    මේ මොනාද Diss ඒ ඌ මගේ දෝණි බන්
     
    ඇහුවොත් Rapper ලු අහුවුනොත් ඇප නෑ ලූ
    අනේ හුකේ නන්නානේ විකුණපන් කද මාළු
    අප්පටසිරි මෙන්න මේක ඌට වැදිලාලු
    බොරුනම් බලපන් පැත්තට වෙලා ඌ අඩනවලූ....
     
    මේක Chill මේක Chill මේක Chill ඒ
    මේක Chill මේක Chill මේක Chill ඒ
    මේක Chill මේක Chill මේක Chill ඒ
    මේක Chill මේක Chill මේක Chill ඒ //
     
    උස්සන්න අත් දෙක, දෙන්න Clap එක
    ප්‍රශ්න පැත්තක තියලා දැන් නටමුද
    මොකද කලබල, අහක බල බල 
    නිතඹ වන වන යන්නේ ඒ කව්රුද
     
    අටුව කඩා පුටුව හදන්න වෙන්නෑ මං මෝඩ
    ගොඩක් කෙල්ලෝ කැතයි නැත්තම් මූනේ Powder
    වචනෙන් නැලෙව්වා බැස්සම කොහෙත් Border
    තාලෙට නැලවෙද්දි ඉග සුග කොල්ලෝ Order
     
    KELWIZ කියන්නේ වචන වගේ මං Cheese
    පළවෙනි Shot එක මං ගහන්නේ Neat
    ඔය ළමයි තද කරගන්න ආසන පටි Seat
    මේවා පදමට හැදුනේ Visler ගේ අතින් Beat
     
    කැත්තක් අරගෙන වත්තට යනකොට 
    පෙත්තෙක් ඉදගෙන කජු කනවා
    ඔය ගස්සලා පද්දලා වැඩ දාන නංගිලා
    Cream නැති දාට බලු වෙනවා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS