HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ හැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවා නේ මවපු ආලේ මාලිගා දෑස මානේ බොඳ වෙලා මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලා ගලනා කඳුලැල් මැකීලා තාම නෑ මං ඒ මතකෙන් මිදීලා ගයපු ආලේ ගීතිකා ඇහෙන මානේ නෑසුනා හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ මේ කඳුලැල් මැකීලා ගිය දාක රහසේ ඇවිල්ලා පවසන්න වදනක් හිරවීලා ඇත තාමත් මා හර්දේ ගිලීලා මවපු හීනේ රෑ දිවා, පේන මානේ බොඳ වෙලා හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS