HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හීනයක් නොවෙයි ඔබ බැඳුණා - ආත්මය පුරා වසන්තය ලඟයි මට දැනුණා - ඔබයි පෙම් හොරා ඔබගේ මිස මා දැන් මගේ නම් නොවෙයි මාගේ මිස ඔබ දැන් ඔබේ නම් නොවෙයි මගේ විතරමයි ඔබ දැන් ඉතින් මාත් ඔබේ වෙන්නේ එකම හිතින් මියෙනා තුරා ඉන්නම් ඔබේ සෙවනේ මං අපිට අපිව අයිතියි රත්තරනේ දැන්... සාක්කි බොහොමයි හිත පතුලේ - පැරදුම් එමටයි සුසුමන් විතරයි තතු හෙව්වේ - තනිකම තිත්තයි මේ ඇස් හතර කොනේ තිබෙනා ආදරය අපේ රැකගත යුතුව තිබේ ජීවිතයම ඔබගේ අතේ පෙරැත්ත ඔබටයි පෙම් සිහිනේ සතුට ප්‍රමාදයි අනන්තේ සුවඳයි ආදරයේ කඳුල නිමා වෙයි මේ ඇස් හතර කොනේ තිබෙනා ආදරය අපේ රැකගත යුතුව තිබේ ජීවිතයම ඔබගේ අතේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS