HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මතකේ මතකේ නුඹගේ මකන්නද හදින් මං තියන් දැවෙන්නද තවත් මං දුරකින් නුඹටත් රහසින් හිදිමින් පෙම් කරන්නද තවත් මං?බලාපොරොත්තුත් තව තියන් හිත කොහොම හදන්නද නුඹ වෙනතක පැටලෙන්නට මම තනිව හිදින්නට මේ ආදරයද මම කෙරු මගෙ තනි ප්‍රේමේ තවමත් එය නම් ඔබ නොදනි නුඹගෙන් පිරි මගෙ ලෝකේ මත් දුමකින් මා මත් කරමි ඒ ප්‍රේමිය නුඹට ලියු හසුනේ අකුරුත් බොදවී වචනත් මියැදී හැගුමක් ඉතිරිකලා ඒ ප්‍රේමිය ඒකපාර්ශ්වික පෙමක් එතරම් දුකක් බව නොකරමි කලින් මං නුඹ ගැන හිත හිත දැවෙනා හැම රෑකම තනිවම හැඩුවා තව තව තනිවම තැවෙනා හිත කොහොම හදන්නද මන්දා මම කෙරු මගෙ තනි ප්‍රේමේ තවමත් එය නම් ඔබ නොදනි නුඹගෙන් පිරි මගෙ ලෝකේ මත් දුමකින් මා මත් කරමි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS