මගේ සිනා ඔබ අරගෙන
Mage Sina Oba Aragena

Song

මගේ සිනා ඔබ අරගෙන ගී පද / Mage Sina Oba Aragena Lyrics

මගේ සිනා ඔබ අරගෙන 
ඔබේ කඳුළු මට දීලා 
පාලු නුවර මා තනිකර 
මතක සිහින පොදී බැඳගෙන 
ඔබ කොතනද සැඟවී ඉන්නේ 
කියා ගන්න බැරි දුක මම කාට කියන්නේ 
 
අහස දැවී වියරු වැටී 
ලසෝ දුකින් තරු වැලපේ 
නිදි බර ඇස් මඟ රැඳිලා 
ඔබ එනතුරු සිටියා 
 
ප්‍රර්ථනා තරු අතරේ 
සොඳුරු මගේ ලොව ඇවිලේ 
මගේ සිනා මට දීලා 
ගෙනෙයන්න කඳුළු නොතියා

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS