මගේ කඳුලින් මම ඔබගේ දෙපා දොවමි
Mage Kandulin

Song

මගේ කඳුලින් මම ඔබගේ දෙපා දොවමි ගී පද / Mage Kandulin Lyrics

මගේ කදුලින් මම ඔබගේ දෙපා දොවමි
මගේ සුසුමින් මම ඔබගේ දෙපා පුදමි
පතිකුලයේ උතුම් ඔබේ පතිනි ලෙසින්
පති බැතියෙන් දෙපා සිඹිමි....
මගේ කදුලින් මම ඔබගේ දෙපා දොවමි ..
 
ලියතඹරා මල් සුපිපී
ඔබ දෙපසේ සුදිලෙන්නේ...
ඒ සුවදින් ඇයි මත්වී
අනුරාගේ පැටලෙන්නේ...
ප්‍රේමේ උතුම් වූ නාමයෙන්
විමසමි ස්වාමිනේ...
 
බිරිදකගේ නිර්මල වූ 
හර්දේ නැගි ගිනි ජාලා...
ඇවිලී ඒ දළුලාලා
කුලගේ සිරි වනසාලා...
දරුවන් ඇඩූ වැලපුම් නැගේ
නෑසෙද ස්වාමිනේ ...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS