HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මධුර වසන්තේ මල් ලියකම් බබලා සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා කුමරියනේ වසන්ත සමයේ මලින් මලේ ලලිත ලතා මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා කුමරුවනේ මා ඒ වසන්තයයි වසත් සමේ ඔබෙ ළඟමයි මධුර වසන්තේ මල් ලියකම් බබලා දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා උයන සරාලා මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා මුව කොඳුරාලා මොනවාදෝ උන් මුමුණන්නේ මධුර වසන්තේ මල් ලියකම් බබලා සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා කුමරියනේ වසන්ත සමයේ මලින් මලේ ලලිත ලතා මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා කුමරුවනේ මා ඒ වසන්තයයි වසත් සමේ ඔබෙ ළඟමයි මධුර වසන්තේ මල් ලියකම් බබලා කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ දිලි දිලි දිලිහේ මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ සුන්දර උදයේ සැරසරමු අපි පෙම් නගරේ මධුර වසන්තේ මල් ලියකම් බබලා සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා කුමරියනේ වසන්ත සමයේ මලින් මලේ ලලිත ලතා මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා කුමරුවනේ මා ඒ වසන්තයයි වසත් සමේ ඔබෙ ළඟමයි මධුර වසන්තේ මල් ලියකම් බබලා මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා මධුර වසන්තේ මල් ලියකම් බබලා මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS