මදුර ප්‍රේම කල්පනා
Madura Prema Kalpana

Music

H
M
Song

මදුර ප්‍රේම කල්පනා ගී පද / Madura Prema Kalpana Lyrics

මදුර ප්‍රේම කල්පනා ගෙනේ විරහ වේදනා //
 
අමතක වූ අතීතයක පත් ඉරු යලි පෙරලිලා 
සිහින රටක මල් උයනක නෙතු රැහැනේ පැටලිලා 
 
මදුර ප්‍රේම කල්පනා ගෙනේ විරහ වේදනා //
 
සුවඳ මලක මායමකට මගේ බමරිඳු මත් වෙලා 
එකම තැනක එකම සිතක පැටලී මුසපත් වෙලා 
 
මදුර ප්‍රේම කල්පනා ගෙනේ විරහ වේදනා //

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS