මා පිදූ නොකැළැල් සිනා මල්
Ma Pidu Nokalal Sina Mal

Song

මා පිදූ නොකැළැල් සිනා මල් ගී පද / Ma Pidu Nokalal Sina Mal Lyrics

මා පිදූ නොකැළැල් සිනා මල් කොහේදෝ ඔබ ගෙන ගියේ...
ඔබේ තිළිණය තබා කඳුළින් මගේ පෙම් පූජාසනේ....
තිබියදී තනි තාරකාවක් එළිය වී මගේ ලෝකයේ...
පතා සිටියෙමි සරා සඳකැන් ඔබේ සිහිලැල් ස්නේහයේ...
මා පැතූ තරිඳුන් සොරා ගෙන මා මුළාකර ඒ රැයේ...
තිබුන ආලෝකය නිවා දා සැඟවිලා ඔබ ඇයි ගියේ...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS