මා දිනවන්න
Ma Dinawanna
  • Category : Music Video
  • Year : 2022

  • Song

    මා දිනවන්න ගී පද / Ma Dinawanna Lyrics

    Verse 1:
    වේදනා හිතේ තියන් සිනාසෙමී
    ප්‍රාර්ථනා කදුලකින් සගවා ගනිමි
    මතකයන් අතීතයේ තබා ඉතින්
    නිරන්තරෙන් ඔබේ දිහා බලා හිදිමි
     
    Chorus:
    මා දිනවන්න ආයේ
    ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ //
     
    Verse 2:
    ලියන්නෙමී කවී දහස් නුබේ නමින්
    බිදී ගියත් මිදී නොයන් කියන්නෙමී
     
    Chorus:
    මා දිනවන්න ආයේ
    ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ //
     
    Bridge:
    හැම හැන්දෑවෙම මං ඔබ එක්ක හිදන් මං අපෙ කතාව ලියන්නම්
    අපෙ ආදරෙ හැමදාම හැම හුස්මක් ගානේම මං විදින්නම්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS