ලේ කඳුලින් දෙපා දොවා
Le Kandulin Depa Dova

Music

H
M
Song

ලේ කඳුලින් දෙපා දොවා ගී පද / Le Kandulin Depa Dova Lyrics

ලේ කඳුලින් දෙපා දොවා
 
මුර ගෑ යාදිනි නෑසූ සවනින්
 
නොයන් සුපෙම්වත අතැර දමා මා මරු කතරේ...
 
 
 
හද මල් ගොමුවේ ප්‍රථම මලයි ඔබ නෙළුවේ...
 
එමලේ පිවිතුරු සුවඳ පොදයි ඔබ ලැබුවේ...
 
ආදර කඳුළට නිගා කරන්නට
 
සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත...
 
 
 
‍යෞවනයේ කඳු සිරස මතයි මා  සිටියේ...
 
එහි මා කැඳවූ දිනෙක ඔබයි මා නැසුවේ...
 
කවට කමින් ආළය ගරහන්නට...
 
සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS